Sunday 6 March 2011

සිහිනෙන්වත් එමි ලගට....



උනු කරනා තෙක් යකඩය නොනැමේය
නුබ හඩ අසන තුරු සවනත අහැරීය..


කොපමන පොරව ගත්තද සීතල මෙලෙස කිම?
ඔබ තුරුලෙ උන්නානම් නැත මෙහෙම...


හිරු කැන් දකින කල පිනිබිදි බොද වේය
නුබ රුව දුටු විගස මට මුලු ලොව අමතකය....


මගේ සුදු මැනික ලග ඉන්නට පින් මදිද?
වෙන කිම කරමි සිහිනෙන්වත් එමි ලගට....

4 comments:

  1. පට්ට බං.... ඒ කියන්නේ අපි කතා කලත් ‍වැඩක් නෑ නේ.....

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. එන්නට අවසර නැතිනම්....සිහිනෙන් හො පැමිනෙමි....

    ReplyDelete
  4. @ මාල - ස්තුතියි බන් :)
    @ නිම්ශා - grazie mess :)
    @ fiona- අවසරයි , ඇත්තටම එන්න :)

    ReplyDelete