Sunday 6 March 2011

සද තරුට හිරු සවිය


තරු මල් ලගම ගැවසෙන ලා සද සුවද,,,
පෙනි පෙනි ලග නැතත් සද තරු සවි හිරුය,,,

පුතෙකුට ලගම අම්මා දෙන ආදරය,,
එනමුදු මා , මව රකින හස්තය පියෙනි ඔබ,,,


 ගොරවා විදුලි කොටලා පෑ දේදුන්න...
වැටි හැම වැහි බිදුව වෙයි පොලවට සරුසාර.... 
බැනලා මා හදා දක්වන කරුනාව.....
මා නැගිටිනා දිනයේ ගරු ඔබෙය පිය.....

1 comment:

  1. ඔයා වාසනාවන්තයි....ඒ ආදරය ලබන්න මා කල පින් මදිවි,අද ඒ සෙනෙහස මට අහිමිය.

    ReplyDelete