Saturday, 5 March 2011
පටාzz ! :/
මේක මන් O/L කාලෙ මගේ යලුවෙක්ට වෙච්ච පච්ච සීන් කෙරවලක් !
කතාව මෙහමයි !
යාලුව දෙයියනේ කියල ස්කොලේ ඉවර වෙලා ගෙදර එනවා,,ඔන්න ඉතින් එයාලගේ තාත්තත් පස්තරයක් එහෙම බලන ගමන් හොරැහින් පුතා දිහ බලාගෙන අහනවා
" පුතා මොකද අද මෙච්චර වෙලා ගියෙ? :/ " ?
"නෑ තාත්තා අද ස්කෝලේ අමතර පන්තියක් තිබුන ඒකයි " !කියල කිවුවා,,
දෙයියනේ එක පාරටම කොහෙන්දෝ ඉදල ලගට කඩාපාත් වෙච්ච රොබෝ කෙනෙක් පටාz ගාල කොල්ලගෙ කනට 1ක් දුන්න,,
කොල්ලට කර කියා ගන්නව තියා උනේ මොනාද කියලවත් හිත ගන්න බෑ !
"පුතෙ ! මේ නිකන් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා, අද මන් මේ ගෙනාපු රොබෝට බොරුවක් කිවුවොත් අදුරගන්න පුලුවනි,, බොරුවෙ තරමට පාරක් හම්බෙනවා තේරුනාද?
පුතාට කට උත්තර නැත !
හ්ම්ම් කියනව බලන්න වෙලා ගිය කාරනේ ..
"මේ මේ තාත්ත අද යාලුවොත් එක්ක ෆිල්ම් 1ක් බලන්න ගියා :("
රොබෝ එවර සද්දයක් නැත,,
"දැක්කනේ ඕක කලින් කිවුවනම් ගුටි කන්න ඕනේ නෑනේ,,
දැන් කියනව බලන්න බලපු ෆිල්ම් 1ක් මොකක්ද?
"ආආ මේ... "දස පනත" කොල්ල ගත් කටටම කිවුවද අනිත් අතට නැවතත් පටාz හඩින් කන හරහ පාරක් රොබෝගෙන් ලෑබුනි,,
කොල්ල කන අතගාමින්ම බිම බලගත්වනමය,,
"මේ පුතෙ නිකන් සුදු ලුනු පොඩි කරන්නේ නැතුව හරියට විස්තරෙ කියල යනව යන්න ,, මොකක්ද බලපු ෆිල්ම් 1,, තාත්ත ආයෙත් ඇහුවා,,
"මේ මේ තාත්තෙ මේ " ඇගේ වයිරය "..
පුරුදු පරිදිම පටාz ගාල අනිත් කනත් වහා රත් විය,, ඒත් මෙවර හස්තය පියානන්ගේය,,
"අනේ බොල,, ලෑජ්ජා නැද්ද?අපිනම් උබලගේ වයසෙදි කවදාවත් ඔය වගේ ජරා වැඩ කරල නෑ.. "
එවර රොබෝගෙන් තාත්තගේ කන හරහා වැදි පටාz පාරට ඔහුගේ නල දත අත මත විය :/
තාත්තට ලැජ්ජාවේ බෑරි විය,,
මෙවර සීනයට එන්ටෙර් වූයේ කුස්සියේ උයමින් සිටි අම්මාය,,
"මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ මොනව උනත් මේ ඔයාගෙම දරුවනේ.." අම්මාට කීමට හැකි වුයේ එපමනකි
එවර වැදි පටාz පාරට කම්මුල් රත් කරගන්නට අම්මාටද නොමිලේම අවස්තාව හිමි විය
Subscribe to:
Post Comments (Atom)
ඕක මීට කලින් අහල තිබ්බම කරන්න ඕන කලින් අහල නැ වගෙ හොදටම හිනා වෙලා කමෙන්ටුවක් දාන එක නේද බං.....
ReplyDeleteඑල එල දිගටම ලියපන්
මාලාගේ යාලුවෙක් කිව්වේ...ඔන්න එන්න හිතා ගන්තා..දිගටම ලියපන්.ජය වේවා
ReplyDeleteඅඩේ මං මේක කලින් අහලා තියෙනවා.. ඒ උනත් හරිනැනෙ..
ReplyDeleteහිහ් හිහ් හිහ් හුහ් හුහ් හොක් හොක් :P
එළ එළ ලියහං දිගටම නැත්නම් මරනවා :P
එල සීන් එකක් නේ. දිගටම ලියන්න හොදේ එල එල
ReplyDeleteමාලන්ගෙන් පාර අහන් මෙහෙට ආවෙ. දිගටම ලියන්න සුභ පැතුම්.
ReplyDeleteමමත් අහලා තියෙනවා මේ කතාව... මාලන් අයියාගේ පාර දිගේ ආවේ...
ReplyDeleteදිගටම ලියන්න ජය..
මොකක්ද බං හැමෝම දන්නවානේ..... හා හා අනිත් දවසෙවත් අලුත් කතාවක් ලියහං...... :P
ReplyDelete:(
ReplyDeleteXD
eloz :)