හිග පිනට ඔබ අන් සතු මලක්... !
සිහිනෙකින් දුටු සිනාවක්
ලග
නැවතිලා හිත වතාවක්
අග
නොදැන ඇරබූ ප්‍රේමයක්
මග
නතර කරනට බැරි බවක්
වග
පසක් වනවිට පමාවක්
සැලෙන ඔබ මල් වැහි පොදක්
ගග
ගලනවා වන් ස්නේහයක්
දග
කරන හැඩ මුතු කිරිල්ලක්
ලග
ඉන්න පැතුවද කල්පයක්
හිග
පිනට ඔබ අන් සතු මලක්
මොකක් කිවුවා,,,,?
ReplyDeleteකවියනම් එල බං
හරිම ලස්සනයි,,එත් දැන් කවුද මේ අන්සතු මල??
ReplyDelete